ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණ...
දම්සෝ මේස පන්දු ඉතිහාසයේ දකුණු ආසියානු මේස පන්දු තරගාවලියකදී වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වු මෙවර අප්‍රේල් මස 08 දින සිට 11 වෙනිදා දක්වා පැවති 30 වෙනි දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණ මෙසේය.
අවුරුදු 19 න් පහල බාලක කණ්ඩායම් - රිදී පදක්කම
අකේන් බෝජිත් වියන්දූව (කණ්ඩායම් නායක)
හරීන් නිම්දිනු ද සොයිසා
මතිල සස්දිනු
අවුරුදු 19 න් පහල බාලිකා කණ්ඩායම් - රිදී පදක්කම
කේ.ඩබ්: ලෙසන්යා සෙතුම්දී
අවුරුදු 15 න් පහල බාලක කණ්ඩායම් - රීදි පදක්කම
සනොන් දුල්ජිත් (කණ්ඩායම් නායක)
ඔනෙල් ශම්මික
අවුරුදු 15 න් පහල බාලිකා කණ්ඩායම් - ලෝකඩ පදත්තම
චනුකි ආක්ෂණා (කණ්ඩායම් නායිකා)
හෙසන්යා සෙසත්මි
යුගල හා කේවළ තරග ජයග්‍රහණ
අවුරුදු 19 න් පහල බාලක යුගල ලෝකඩ පදක්කම
අකේන් බෝජිත් වියන්දූව
හරීන් නිම්දිනු ද සොයිසා
අවුරුදු 19 න් පහල මිශ්‍ර යුගල ලෝකඩ පදක්කම
අකේන් බෝජිත් වියන්දූව
අවුරුදු 15 න් පහල යුගළ ලෝකඩ පදත්තම
සනොන් දුල්ජිත්
අවුරුදු 15 න් පහල බාලිකා යුගල ලෝකඩ පදත්තම
චනුකි ආක්ෂණා
අවුරුදු 15 න් පහල මිශ්‍ර යුගල ලෝකඩ පදත්කම
සනොන් දුල්ජිත්
චනුකි ආක්ෂණා
අවුරුදු 19 න් පහල බාලක කේවල - ලෝකඩ පදක්කම
අකේන් බෝජිත් වියන්දූව
අවුරුදු 15 න් පහල බාලක කේවල ලෝකඩ පදක්කම
සනොන් දුල්ජිත්
අවුරුදු 15 න් පහල බාලිකා කේවල ලෝකඩ පදක්කම
චනුකි ආක්ෂණා
එමෙන්ම මෙම තරගාවලිය සදහා අප විද්‍යාලයීය ප්‍රධාන මේස පන්දු පුහුණුකරු චතුර දුෂාන් මහතා ද කණ්ඩායම් පුහුණුකරු ලෙස සහභාගි විය.

